Skip to content

Lyrics

සිංහල
සරස වසන්තය ආයෙත් එනවානම් මගේ තරුණ විය මා ඉල්ලාගන්නම් අපේ අතීතයේ මල් මාවත් වල ඇවිදන් යන්නට සරස වසන්තය ආයෙත් එනවානම් ලියූ සුපෙම් කවි හසුන් පුරාවට පොත් පිටුවක ඒ හංඟා ගන්නට බොරු විස්සෝපෙන් අහක බලන්නට අයෙත් හමුවී හිනා නගන්නට සරස වසන්තය ආයෙත් එනවානම් දෙනෝදහක් මැද සිත් හංගන්නට සැඟවූ ප්‍රේමය නෙතින් කියන්ට කාත් කවුරුවත් නැති සීමාවක හොරෙන්ම හමුවී පෙමින් දොඩන්නට සරස වසන්තය ආයෙත් එනවානම් සරස වසන්තය ....

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs