Skip to content

Lyrics

සිංහල
සපුමල් සුවඳ වගේ හොරෙන් හොරෙන් හොරෙන් ඇවිදින් මේ පාළු රෑ යාමේ හෙමින් හෙමින් හෙමින් ඇවිදින් පිය නගමු අපි තරු හිනැහෙන හෝරාවේ බොහෝ ගිනි ඇවිලී පාළු කිපෙනා නුඹේ වත මඬලේ අප හැඩූ තරම් ලොව නැහැ දන්නේ සඳ බලා හිඳී අපේ සුසුම් ඉවසනු බැරි වී සඳ අහිංසකයි නොවැ අපි වාගේ හෙමින් හෙමින් ඇවිදින් පිය නගමු අපි හදේ හිරු ඇහැරී ගනී බිඳී ලොව කලඹවා රහසේ ම්ම්ම් .... කටු වැටට උඩින් පිය නගමු අපි සත් සියක් අරවින්ද හිනැහේවි ම්ම්ම් ....

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs