Skip to content

Lyrics

සිංහල
සඳුද අවදියෙන් තරුද අවදියෙන් මේ නිශාන්තයේ... ඔබ ළඟ නැති තව දිනක් ගෙවී යයි තනිවුණු වසන්තයේ... සීතල ඇතිරුණි මිහිලිය ළයමත කොඳ කෙම් පිපුරුනි මධු පුරවා උණුසුම දැසුණේ නෑ නෙත මානෙක ඔබ ළඟ නැතිවම අද මා තනිවම සඳුද අවදියෙන් .../ පහන් නොදැල්වෙයි ඔබෙ පැල්පත තුළ නිදිමත අඩ නෙතුපිය සනහා මගේම කඳුළක් ඒ පිනිබිඳු ලෙස ඔබෙ කවුළුව ළඟ පිපි මල්පෙති මත... සඳුද අවදියෙන් ...

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs