Skip to content

Lyrics

සිංහල
සඳකැන් ඇවිදින් සුපිපුන කුසුමන් සිඹිනා නිසල රැයේ සිතල උමතුව ඉදිකටු තුඩඟින් අනිනා නිහඩ පැයේ නිදන්න සොදුරිය නිදන්න ඔබෙ හිස රදවා මාගේ ළයේ නලියන මදනල පොපියන මල්වල සුවදක් සොයා ඇදේ දිදුලන තරුකැල නිල් නුබ ගැබ තුල සඳ තුරුලෙහිම රැදේ සඳකැන් ඇවිදින් .... නැලවෙන තුරු හිස පිණි පොද ඉස ඉස නිලඹර තුටින සැලේ දුක් කඳුලැලි පිස උතුරන සෙනෙහස මා හදවතට දැනේ සඳකැන් ඇවිදින් ....

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs