Skip to content

Lyrics

සිංහල
සඳ එළිය නිල් දිය මත වැටී කරන දඟකම් හරිද හරිස හුරතල් සඳ එළිය නිල් දිය මත වැටී එක වරෙක සිහිලෙට පතිත වී කොඳ කැකුළු පුබුදයි තව විටෙක රළුවට ඇද හැලී විල් දියම කළඹයි ඈ වාගේමයි සඳ එළිය නිල් දිය මත වැටී විල් මුවේ තොල් පෙති සරසනා හස පියුම් සඳුගේ සඳ රැහැන් බිමටත් ව්ල් තලේ පෙම්වත් ජල තරග සඳටත් හරි ආදරෙයි ඇ වාගේමයි

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs