Skip to content

Lyrics

සිංහල
සල් සමන් සුගන්ධිනි වසන්ත විල් තෙරේ මල් තරංගයක් වෙමී ඔබේ නුවන් දොලේ මා පැතුම් ගෙනා රෑ පහන් වුණා - මල් මනාලියන් උදෑසනේ ස්නේහයේ රුවන් දැල්වුණා පහන් - රොන් සොයා වඩින්න පා සෙනේ රෑ සදේ සිනා තුෂාරයෙන් ගෙනා - ආදරේ නෙතින් කඩා හැලේ මන්දහාසයෙන් පීදුනා ලවන් - පා තබා වඩින්න පා සෙනේ

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs