Skip to content

Lyrics

සිංහල
රිසි විටෙක පැමිණෙන්න රිසි විටෙක හැරයන්න ඔබට රිසි ලෙසකින්ම මගේ සිත රිදවන්න විසි වසක් නුඹ සෙව්වේ නෙතු කුඳුළු පිසලන්න රිසි විටෙක හැරයන්න රිසි විටෙක පැමිණෙන්න රිසි විටෙක පැමිණෙන්න දුරක හිද හිනැහෙන්න නුඹෙ සුසුම් මට දෙන්න සදොස් තැන් මගෙ ඇතොත් එපා නොකියා ඉන්න එපා නොකියා ඉන්න අමතන්න හමුවෙන්න නොහැක මට ළංවෙන්න නිදොස් නුඹ ගැන සිතා මට හැකිය ළතැවෙන්න මට හැකිය ළතැවෙන්න රිසි විටෙක පැමිණෙන්න ....

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs