Skip to content

Lyrics

සිංහල
රතු රෝස මල් යායේ මුදු සීත පිණි වෑහේ ඔබ හා මෙමා ගෙවු ඒ යුගේ සිහිවී කඳුළැල් ලෙසින් මුදු සීත පිණි වෑහේ ගංගෝ සිඳී වියැලී පිපි මල් සැලී මැලවී සඳ තාරකා නොනැහී නිදා තනිවී හිඳී අඳුරේ රතු රෝස මල් යායේ .../ බොඳ සීත සඳ එළියේ සැමරුම් ලෙසින් පාවී ඔබගේ කතා සිහිනෙන් අසා දෙනුවන් හිඳී නොනිදා රතු රෝස මල් යායේ .../

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs