Skip to content

Lyrics

සිංහල
රාතිය සිර ගෙයක් අන්ධකාරය රුදුරු දඬුවමක් ප්‍රේමයේ වරද කල පරාජිත පෙම්වතුනි නුඹලාට රාතිය සිරගෙයක් අන්ධකාරය රුදුරු දඬුවමක් නින්ද විඳි කෙනෙක් නම් ඔබ දැකිය යුතුම වේ සිහිනයක් ආදරය කලා නම් පහන් කල යුතුය නිදි නැති රැයක් හදවතක් තිබුනි නම් තිබිය යුතුවේ ඔබට ප්‍රේමයක් ප්‍රේමයක් තිබුනු තැන සැඟව නැති සදාතන ශෝකයක් රාතිය සිර ගෙයක් අන්ධකාරය රුදුරු දඬුවමක්

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs