Skip to content

Lyrics

සිංහල
ඔබ හඩනවනම් මහ හයියෙන් හඩන්න රාධා මට ඇහෙන දුරින් හිදින්න රාධා සිහින ලොවේ රෑ තිස්සේ නොපෙනී රාධා මට පේන දුරින් ඔබේ සුසුම විදින්න රාධා ලගට වෙලා තුරුළු වෙලා ඔබේ සුසුම විදින්න රාධා දුර ආකාසේ තරු අතරේ නොයින්න රාධා මගේ නෙත් අතරේ රශ්මිය වී හිදින්න රාධා පුර හඳට මුවා වෙලා හොරෙන් නොපෙනී රාධා මගේ උරහිස මත අටවක දා නිදන්න රාධා ඔබ හඩනවනම් මහ හයියෙන් හඩන්න රාධා මට ඇහෙන දුරින් හිදින්න රාධා ලගට වෙලා තුරුළු වෙලා ඔබේ සුසුම විදින්න රාධා මලක් වෙලා අර අතු අග නොපෙනී රාධා මා ලගම පිපී සුවඳ දිදී හිදින්න රාධා ජිවිතයම ගිනියම් වූ දීර්ගතම රාතියයි මේ රාධා මට පේන දුරින් හිදින්න රාධා

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs