Skip to content

Lyrics

සිංහල
ඔබ එදා නම් සඳ වගේමයි ඔබ මෙදා හිරු වී මා දවයි ඔබ මගේයැයි තව මට සිතෙයි ඔබ දමා යන්නට හිත කියයි ඔබ එදා නම් සඳ වගේමයි නෙතේ නෑ ආදර බැලුම් කොහි සැගවුනා දෝ නෙත් කැලුම් ඔබේ ලෝකය නොවේ මගේ ලොව මැකී යයි ආදර හැගුම් ඔබ එදා නම් සඳ වගේමයි පිටු පුරා පෙම් කවි ලියූ සිත ගොළුවුනේ ඇයි රස මැවූ නොදන්නෙමි වැරදුනේ කොතැනද දෛවයද මේ අප පැතූ ඔබ එදා නම් ....

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs