Skip to content

Lyrics

සිංහල
ඔබ ආයෙමත් ඇවිදින් ඔබ ආයෙමත් ඇවිදින් සිත හදා ගත්තා විතරමයි නුඹ ආයෙමත් ඇවිදින් උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින් නින්ද මට නැති දවස් තිබුනද කොයි තරම් නුඹ නොදැක සිටි දිගු කාලයේ - සිත හදා ගත්තා විතරමයි නුඹ ආයෙමත් ඇවිදින් දෑස අග මල් පිපී සැලුනද කොයි තරම් එක මලක් වත් සුවඳ නැති විය ඔබ තරම් නුඹ නොදැක සිටි දිගු කාලයේ - නෙත කඳුළු මැකුනා විතරමයි ඔබ ආයෙමත් ඇවිදින්”

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs