Skip to content

Lyrics

සිංහල
නුඹ ලඟින් සිටියා නම් උදා හිරු එලියටත් කලින් එළිය අරගෙන වඩීවී විඩා ගෙනෙනා ඉරේ සැඩ රැස් සෞම්ය වී මට දැනේවි නුඹ ළඟින් සිටියා නම් නුඹ පෑව සෙනෙහේ ළඟ ඉඳන් මට හිතාගන්නත් බැරි තරම් සෙවනැල්ල වී නුඹ ළඟින් සිටියා නම් තව යා හැකිය ගව් සිය දුරක් එදා මගෙ හිත සනසමින් නුඹ නිව්ව ගින්දර කොයි කරම් සෙවනැල්ල වී නුඹ අදත් සිටියා නම් මේ ගමන නෑ කිසි විඩාවක් නුඹ ළඟින් ....

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs