Skip to content

Lyrics

සිංහල
නෙතට නෙත මුණගැසුණදා නුඹ නොදැක්කා සේ ගියා නම් හිත පුරා විදි තනිකමක් නැහැ නුඹට මම පෙම් නොකළේ නම් මගේ ඇසිපිය යට තියාගෙන රැකගත්ත රුව බොඳවෙලා මට මමත් හිමි නැති තරම් පෙම් කළ නුඹත් මා හැර ගිහිල්ලා නුඹ කොහේදෝ දුර ගිහිල්ලා නෙතට නෙත .... හද රිදුම් දී පිපිද මිය යයි මතකයේ රැදෙන්නේ කිසි දිනක නුඹ නොලැබෙන නිසාදෝ නුඹ මේ තරම් මට දැනෙන්නේ නෙතට නෙත ....

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs