Skip to content

Lyrics

සිංහල
ගැ:-නෙක උයන් වතු මැදින් හමා යයි නව මන්ද මාරුතේ පි:- සොඳුර මේ අප පැතුම් සුපිපෙනා හිත මිතුරු වූ වසත් කාලයයි ගැ:- සිතු අගින් මතුව ආ සුසුම් රැල් කොඳ මලක් මත වැටී බොඳව යයි සිහිනයක් අවදි වී පිය නගයි අඩ අඳුරු සීත කඳු මාවතේ පි:- නොම තැවෙන් රාත්‍රිය දිගු විණැයි හෙට දවස මී විතක් සේ දිසෙයි නිදැල්ලේ ගලා ගිය ජීවිතේ නිම්නයක නතර වී ගිම් නිවයි.

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs