Skip to content

Lyrics

සිංහල
නන්නාඳුනනා සුළඟක් නම් එය දරා ගන්න තිබුණා නන්නාඳුනනා පියම්බිකාවිය හිත අවතැන් කොට සුලි සුළගක් වී ඔබ යන්න ගිහින් තිබුනා ගෙයි ඇවිළුණු ගිනි පිටට ගියා පිට ගින්දර ගෙයි අවිල ගියා යලි ඉපදෙනු බැරි සස්වාමික පෙම පෑල දොරින් පලා ගියා කෙඳිරිලි වරුසා ඇද හැලුනා මා හදවත දොරගුළු වැහුනා යලි සිපගනු බැරි නුබේ කදුළු බිඳු මා උරතලයේ ඉතිරි වුනා නන්නාඳුනනා ....

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs