Skip to content

Lyrics

සිංහල
මේ ප්‍රේමය ද ප්‍රේමයේ සිපිරි ගෙදරද අහිමි වීමත් බියත් කැටිකොට තනා සිපිරි ගෙයක් සිරකලා මා ප්‍රේමයෙන් උමතු ළඳක් මේ ප්‍රේමය ද ... රනලියෙවි දිසි රුසිරු අඟනන් දකින මා දෙනුවන් අඳ කරයිදෝ ප්‍රේමයෙන් උමතු ළඳක් මේ ප්‍රේමය ද ...

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs