Skip to content

Lyrics

සිංහල
මේ හිතට දුක දැනෙනා වෙලාවයි මේ හිතට දුක හිතෙනා වෙලාවයි මේ හිතට දුක දැනෙනා වෙලාවයි මේ හිතට කවි හිතෙනා වෙලාවයි විස මතක පොවා හී පහර එවා නුඹ ගෙනෙන්නේ නිරතුරු රිදවුම් සර පහර වැදී හද සිදුරු වේවි මේ ගලන්නේ වැගිරි කවි කම් ගැල් බරට ගෙනා දුක් කදුළු දරා යම් දිනෙක වනමුත් මිහිදන් දෙවි ලොවට පවා මතු සුවඳ ගෙනේ මල් පරසතුවන් මේ රිදවුම් මේ හිතට ....

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs