Skip to content

Lyrics

සිංහල
මේ අන්ධකාර රාත්‍රියේ ඔබේ නීල දෑස පායලා අවදිකරයි නිදා සිටින අතීතයක් නිදා සිිටින අතීතයක් ප්‍රථම ප්‍රේමයේ සොඳුරු සැමරුම් සිත් මඩලේ ඇවිලෙයි ජීවිතයේ සුභ ප්‍රාර්ථනා පොකුරු පොකුරු මැලවෙයි මේ අන්ධකාර ... මතක පොතේ අන්තිම පිටු අතරේ හංස ගීය ලියවෙයි ඔබේ සුවඳ රැදි මාරුතයයි ජීවිතයම කැළඹෙයි මේ අන්ධකාර ...

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs