Skip to content

Lyrics

සිංහල
මතක මං පෙත සුවඳවත් කළ ඒ සොදුරු සිහිනේ පරවිපත් ලැබ ඉගිලෙනා සඳ සිහිනයක් නොව සැබෑවක්ම විය ජිවීතේ .... නිදිවරන රෑ උණුසුම් සුසුම් පාවී අවුත් සවන්පත් ළඟ මිමිණුවා සෙනෙහසින් නොමියෙනා රහසක් හෙට මතකයේ වියැකී ගියත් ආ ගිය ගමන් සිතින් තවමත් විඳිනවා සෙනෙහසින් නොනිමෙනා සුවඳක් මතක මං පෙත ....

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs