Skip to content

Lyrics

සිංහල
මගේම චිතකය ඇවිලී අළුවෙයි මගේම දෙනුවන් අභිමුවෙහී හඬනා තැවෙනා කිසිවකු නෑ මගේම තනියට අද මා පමණයි මගේම තනියට අද මා පමණයි ආත්මයම වී මා ළඟ සිටි ඔබ සිටියා නම් වැළපෙයි හිම කඳු අතරේ ඈත රටක ඔබ ඉරණම ඒ විලසයි... වල් බිහි වී ගිය පාළු සොහොන් බිම කණකොක්‌ හඬ පමණයි ජීවිතයක අවසානය මෙලෙසයි කර්මය ලෝ දහමයි... මගේම චිතකය ඇවිලී ..../

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs