Skip to content

Lyrics

සිංහල
මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා (නුඹ හීනෙන් වත් නොදකින කුමරා... ) කළුවර රෑ සඳක් වගේ අහසේ නුඹ ඉන්නව නම් ආසයි මම නොකී කවිය - ඔබට කියන්න තරහක් නැහැ නුඹ බැස යන්න මගේ පුංචි රෝස මලේ.... මගේ පුංචි නවාතැනේ ඇවිදින් සැරි සරණවා නම් ආසයි මං කවුළු පියන් - හැරලා තියන්න තරහක් නැහැ නෑවිත් ඉන්න මගේ පුංචි රෝස මලේ....

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs