Skip to content

Lyrics

සිංහල
මග හැරියා නොවේ මග හැරුණේ ඇයිදැයි නොදැනේ නිම නොවෙනා ඔබේ ආදරේ උණුසුම් සුවේ දිග හැරෙනා හැඟුමන් ගඟ මගේ මග අහගෙන ඇවිදින් තුරුළු වී හද පුරා විඳි ඔබේ ආදරේ සොඳුරියේ...... සඳ එළියෙන් තෙමුණු වනේ අතිනත් ගෙන යනෙන දිනේ අද වේ යැයි නෑ හැඟුනේ අදහන්නට බෑ බිඳුනේ සත්තයි මගේ විහඟියේ සියෝ ළඟ කැළඹෙයි ඔබේ ආදරෙන් සොඳුරියේ...... රළ පෙරලෙන දැඟලිල්ලේ රහ විඳිනා වෙරළ ලෙසේ ඔබගෙන් මා ලද සහනේ සිහිනෙකවත් නෑ තිබුණේ සත්තයි සුසුම් සුවඳියේ භව දුක දුරු වේ ඔබේ ආදරෙන් සොඳුරියේ......

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs