Skip to content

Lyrics

සිංහල
(කොයිද කියා මන්ද කියා නොදැන ආවෙමි දිවි ගමනේ මගේ යෙහෙළි සොඳුර ඔබ විනි... ) (පෙමෙහි රසත් එහි පලයත් ඔබෙන් උගතිමි දිවි හිමියෙන් හද බැතියෙන් ඔබට පින් දෙමි... ) කොයිද කියා මන්ද කියා.../ (නොතිර ලොවේ විරහ දුකේ අඳුර හිමිවිනි මාරු කතරේ සුළඟ ලෙසේ තනිව පිට වෙමී... ) කොයිද කියා මන්ද කියා.../

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs