Skip to content

Lyrics

සිංහල
කාත් කවුරුවත් නැති බව දැන දැන මාත් මගේ හිතත් රාත්‍රියක තියලා නුඹත් ගියා නම් හෙටක් තියෙවිද මටත් ඉරක් නැගෙනා... සාංකාව ඇහරෙන ගන අදුරේ ආත්මයම මගේ රාත්‍රියම වැන්නේ ඈත් වෙන්න නම් ඇයි තුරුලෙම උන්නේ... වේදනව ඇවිලෙන දිවි කතරේ දෑස් ඇරන් හිද තවත් පලක් නැත්තෙ ඒත් කියන්නම් හමුවෙමු මතු භවයේ..

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs