Skip to content

Lyrics

සිංහල
කලා වැව හිඳෙනවා ආයෙමත් පිරෙනවා මගේ හිත බිඳෙනවා ආයෙමත් හැදෙනවා හිදුන වැව් පතුලේ කටු කොහොලු පෙනෙනවා රිදුන හිත් මඩලේ සෝ සුසුම් දැනෙනවා කලා වැව .... පිරුණු වැව් ජලයේ සුදු නෙළුම් සරනවා හැදුන හිත් මඩලේ පෙම් සුවඳ දැනෙනවා කලා වැව ....

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs