Skip to content

Lyrics

සිංහල
ඉකිගසා හඬන අතීතයක කඳුලු එක්ක ගනුදෙනු කරනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා හීනෙන් හිනැහී තුන්යම මා රවටා මැදියම් මහරෑ අදටත් හිත ඉගිලෙනවා නින්දෙන් ඇහැරී කලුවරේම යලි සොයනා මට මගේ නොවන (මගේම ආදරයක් තිබුනා).. රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා උහුලනු බැරිතැන උනු කඳුලුම වගුරුවනා මට මගේ නොවන (මගේම ආදරයක් තිබුනා).. /

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs