Skip to content

Lyrics

සිංහල
එක කිරුළක් පළදින්නට බෑ එකම සිහසුනේ ඉන්නට බෑ සුලෝචනා අප දෙදෙනාටම එක රජ දහනක රජ කරන්ට බෑ..... මගේ කඳුල ඔබගේ දෙතොලේ සුවඳ සිනා රැල්ලක් වේවා සුලොචනා දුක නොහඳුනනා ඔබ මේ ගැන තව ලත විය යුතු නෑ..... එක කිරුළක්...... ආදරයක් වෙනුවෙන් දෙන්නා තරඟයකට ඉඩ දිය යුතු නෑ සුලෝචනා අප දෙදෙනාටම එක හදවතකට පෙම් කරන්ට බෑ..... එක කිරුළක්...... කිරුළ සිහසුනයි රජ දහනයි ඔබටම පවරා පිට වෙන්නම් සුලෝචනා අප දෙදෙනාටම එක හදවතකට පෙම් කරන්ට බෑ..... එක කිරුළක්...... (සුලෝචනා අප දෙදෙනාටම එක රජ දහනක රජ කරන්ට බෑ).....

More by Amara Ranathunga

View all songs by Amara Ranathunga →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...