Skip to content

Lyrics

සිංහල
වස් දඬු රාවේ - වස් දඬු රාවේ ඈතින් එන ඒ - වස් දඬු රාවේ චංචල මහද නිසංසල කරවන මධුර මනෝහර වස් දඬු රාවේ ඈත ලොවක සිට එන ගීයක් මෙනි මා මත් කරවන වස් දඬු රාවේ වස් දඬු රාවේ - වස් දඬු රාවේ නුපුරුදු සිතුවිලි සිතට ගලා එයි ඇසෙන විටදී ඒ වස් දඬු රාවේ වේදනාව පාළුව සිත පිළිසිඳ නෙතට කදුළු දෙයි වස් දඬු රාවේ වස් දඬු රාවේ - වස් දඬු රාවේ

More by Amara Ranathunga

View all songs by Amara Ranathunga →

Similar Songs