Skip to content

Lyrics

සිංහල
{| | | | — | — | | — | — | |} රාධා ක්‍රිෂ්ණා රාමා සීතා කිසි ලෙසකින් හෝ නොවෙමු අපි සාලිය මාලා ගාමිණී චීත්රා කිසිලෙසකින් හෝ නොවෙමු අපි අප පෙම හමුවේ ඔවුන් ළදරුවෝ ආදරයේ රන්කිරි කට ගෑ පියවි ලොවේදී ඇතිවෙනතුරු අපි සිනාසෙමු සිහින ලොවේදී රෑ තුන් යම අපි සිනාසෙමු ගතින් නොබදුනත් දිවිය පුරා අපි සිනා සෙමු - සිනාසෙමු අරුනලු සිඹ සිඹ සුර්යකාන්ත මල සිනාසෙතේ සඳකැන් සිඹ සිඹ කොඳමල් සඳ හා සිනාසෙතේ හිරු සඳු කුමටද අප හද මල් නීති සිනාසෙතේ ....සිනා සෙතේ

More by Amara Ranathunga

View all songs by Amara Ranathunga →

Similar Songs