Skip to content

Lyrics

සිංහල
Eye re oba .....ඊයේ රෑ ඔබ ( උපුලී )............ ඊයේ රෑ ඔබ සිහිනෙන් දෙඩවූ ඒ උපුලී කවුදෝ නිදි නැති රෑ යාමේ මා හැඬවූ ඒ උපුලී කවුදෝ & 2 නෑසියෙකුදු නෑ යෙහෙලියෙකුදු නෑ දන්නා තරමින් කවරෙකු හෝ නෑ අප වෙනුවෙන් ඔබ ඩා බිඳු හෙළනා අට හෝරාවේ ඔබ හට යාවුනු ජීවමාන ලියතඹරාවක්දෝ ඒ උපුලී ඒ උපුලී උපුලී උපුලී ආදර උපුලී එළිවෙනතුරු ඔබ දෙඩුවා මතකයි පුතු සමගින් මහ මගට බසින්නට භයංකාරයේ මග එළි පෙන්වන මනමෝහන වූ සළෙල ලියක්දෝ ඒ උපුලී ඒ උපුලී

More by Amara Ranathunga

View all songs by Amara Ranathunga →

Similar Songs