Skip to content

Lyrics

සිංහල
නෙත නෙතට හොරා විරාග රාගය Artist: Amal PereraGenre: New PopPosted by: Harsha JayamanneLyrics: UnknownMusic: Upul BandaraCut & Paste Transpose /|| - සඳ සීත ගේන රෑ යාමේ පමා වුනේ නෑ අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ කඳුලු ගේන නෙතු දැකලා පරාද වී නෑ යොවුන් හීන ලොව අපගේ නිමා වෙලා නෑ *සඳ සීත ගේන රෑ යාමේ පමා වුනේ නෑ අපි පාට පාට දේදුන්නේ නැගී ගියේ නෑ* මලක රේනු පෙති විහිදා පිපෙන දිනේ දී බඹරු රෑන මල සොයලා ඉගිල ගියාවේ පවුරු නේක බිඳ දමලා සතුටු සාද දිය පුරවා බඹරු රෑන මල සිඹලා පලා ගියේ නෑ Repeat * සයුර සේම රැලි ගලනා පැතුම් පිරේවී අහස සේම මල් සිහිනේ පැතිරී යාවී සීත රෑක තරු බොඳවී නුවරු ඇත ඇත තනිවී තරුන දවස නැත නිමවී ඉඳිමු සිනාසී Repeat * /|| - *||| |  || |  |* Repeat * අමල් පෙරේරා/ Amal PereraGo to topHarsha Jayamanne

More by Amal Perera

View all songs by Amal Perera →

Similar Songs