Skip to content

Lyrics

සිංහල
ලැබූ අභියෝගයන් දින ගනු අටියෙන් නොව අලසවී පිබිදී අභිමානයෙන් මුව සරසා සිනහවකින් ගරුසරුව සැම සිත් දිනා දිලෙන්නෙම ඔබයි වීරයා ඔබයි මහා බල කණුව ඔබයි පෙරමුණ අරගෙන අප ගෙන යන්නේ ඔබයි නීතාන් නීතාන් එංගල් වීරන් නීයේ එංගල් ශක්ති උන් සෙල්බවන් නීයේ පොළොව ඉරි තලා යන ගිනි කාෂ්ටකේ අව්වේ ගඟ උතුර යන මොර සුරන වැස්සේ නොසැලී ඇදුනේ ඔබයි දෛර්යයෙන් ශක්තියෙන් පෙරමුණ අරගෙන අප ගෙන යන්නේ ඔබයි කිසිදා නොසැලී අභියෝගයන් ලබා ධෛර්යය ශක්තිය සිතැති දරා කදුලැල් තරණය කරමින් අගයමු සැමදා සේවය ඔබ කරනා

More by Amal Perera

View all songs by Amal Perera →

Similar Songs