Skip to content

Lyrics

සිංහල
විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ බැල්මට නෙතු සඟලේ සිත සිතුවිලි සසලේ ලඳුනේ මා දකිනා සිහිනේ හඳ සැලුනා විකසිත වත කමලේ .... ඈත නීල අහසේ පාට දේදුණු දහසක් පායාලා වාගේ ජිවිතේ සැණකෙලියක් වාගේ ඒ ආදරේ විකසිත වත කමලේ .... දෑසේ සිහින රේඛා කීවේ නෑසු රහසක් කොදුරාලා මාගේ ජීවිතේ මල් උයනක් වාගේ ඒ ආදරේ විකසිත වත කමලේ ....

More by Amal Perera

View all songs by Amal Perera →

Similar Songs