Skip to content

Lyrics

සිංහල
හීනයක් වගේ ඔබ ආවා හීනයක් දිගේ ඔබ ආවා ආදරෙන් මගේ හිස අත ගෑවා හීනයක්ද මේ හිත කීවා ඔබ ඉගිල ගියා අහස් යහනට වලාකුලකින් නම අසාගෙන එන්න ඔබ කිමිද ගියා සයුරු රළ මත සයුරු රලකින් නම අසාගෙන එන්න හිත නතර වුනා ගීතයක් ලඟ නම නොදන්නා හීනයට ඉඩ දෙන්න නම නොදන්නා මලක් පිපිලා හිතේ වන වදුලේ නම නොදන්නා මලක් පිපිලා නෙතේ ගංවතුරේ නම නොදන්නා මලක් පිපිලා වගේ ඝන අඳුරේ නුඹ ඇවිත් දෝ හීනයක් දෝ මගේ නම ඇසුවේ හීනයක් වගේ ඔබ ආවා හීනයක් දිගේ ඔබ ආවා ආදරෙන් මගේ හිස අත ගෑවා හීනයක්ද මේ හිත කීවා

More by Amal Perera

View all songs by Amal Perera →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...