Skip to content

Lyrics

සිංහල
(හංගන්න බැරි වේවි ආදරේ හැංගෙන්න හැදුවාට හොරැහින් හොරෙන් රිංගන්න හිතුවාට හිරිපොද මැදින් දඟලන්න තහනම් මේ පපු පහසේදී නම්...... ) ජීවිතේ හරි නොසන්සුන් ඒ හින්දාම සිහසුන්ව ඉන්නම් ආදරේ ඒ වග කියාවී ඔබ තුරුලේහී සන්සුන් සුවෙන් මං ඔබ තුරුලේහී සන්සුන් සුවෙන් මං....... ලාමක මඳ නල මග පෙන්වනකන් හීන් හඩින් මග හැර යන්නට හිත දෙන්නැති නැතිවෙනකන් කුඩළු මල් පත එපා වෙලා පරවී යනකන් හිතළු කතා කිය කියා ඉමු රෑ එළිවෙද්දිත්....... ආදරේ හරි නොසන්සුන් ඒ හින්දාම සංසුන්ව ඉන්නම් ජීවිතේ රඟ දැනේවී (ඔබ තුරුලේහි සිහිසුන් නොවී මං....... )

More by Amal Perera

View all songs by Amal Perera →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...