Skip to content

Lyrics

සිංහල
දුක ඇතත් මහ මෙරක් නොපෙන්වා සිනාසී නුඹේ සිත හදමි මම නුඹෙන් ඈත් වී මගේ හිත කියවන්න නුඹට පුලුවන් වුණා නම් මා දමා නොයාවී හිත ළඟින් හිඳීවී දුක ඇතත් .... මගේ කඳුළු වලට හේතු නුඹ ඇහෙව්වා නම් කදුළු නම් නොදේවී නෙතු ලගින් ඉදීවී දුක ඇතත් ....

More by Ajith Perera

Wetena Kadulu Pisalannata Hisa Athaga Sanasannata

Ajith Perera

Sindu

වැටෙන කදුළු .... පිසලන්නට .... හිස අතගා .... සනසන්නට .... උන්නු එකම ලෙන්ගතු හිත...

Tharaha Wela Oyath Ekka

Ajith Perera

Sindu

තරහ වෙලා ඔයත් එක්ක මං කොහොමද ඉන්නේ හැම තිස්සෙම හිත හදන්න ඔයයි ලඟින් ඉන්නෙ මිහිරි...

Thawath Adare

Ajith Perera

Sindu

තවත් ආදරේ වැඩිවෙයි දුරට ගියාම සිහිවෙනවා තුරුලේ ගෙවූ සැදෑව මැවී පෙනෙනවා මතකය මැදි...

Sanda Bondawee

Ajith Perera

Sindu

සඳ බොඳවී යන විටදී හැඬුවා ආකාසේ ඔබ සිහි වී කඳුලු රැඳී තිබුණා මගෙ දෑසේ පසු තැවෙනා...

Sanda Bonda Wee Yana Witadi

Ajith Perera

Sindu

සඳ බොදවී යන විටදී හැඩුවා ආකාසේ ඔබ සිහිවී කඳුලු රැදී තිබුනා මගෙ දෑසේ පසු තැවෙනා ස...

Parissamata Thiyagaththa Mey Hitha

Ajith Perera

Sindu

පරිස්සමට තියා ගත්තු මේ හිත ලඟ ඉඳලා ඔබ තියා ගියපු දුක තනියම ඉකිබිද බිද හැඩුවා රෑ...

View all songs by Ajith Perera →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...