Skip to content

Wetena Kadulu Pisalannata Hisa Athaga Sanasannata

Ajith Perera Sindu 1980s - 1990s Sad

Lyrics

සිංහල
වැටෙන කදුළු .... පිසලන්නට .... හිස අතගා .... සනසන්නට .... උන්නු එකම ලෙන්ගතු හිත .... යන්න ගිහින් .... දුක තියාන මින් මතුවට ඔබ එන්නෑ බිදුනු හිත .... යලි හදන්න සත්තකටම තිබුනු හිත යන්න ගිහින් .... යලි නොඑන්න වැටෙන කදුළු .... ඔබ සැනසූ හිත පෑරි හඩා වැටෙයි .... නුඹ හින්දා පෑරුනු හිත යලි හදන්න එන්න යලිත් .... මා සොයාන වැටෙන කදුළු ....

More by Ajith Perera

Tharaha Wela Oyath Ekka

Ajith Perera

Sindu

තරහ වෙලා ඔයත් එක්ක මං කොහොමද ඉන්නේ හැම තිස්සෙම හිත හදන්න ඔයයි ලඟින් ඉන්නෙ මිහිරි...

Thawath Adare

Ajith Perera

Sindu

තවත් ආදරේ වැඩිවෙයි දුරට ගියාම සිහිවෙනවා තුරුලේ ගෙවූ සැදෑව මැවී පෙනෙනවා මතකය මැදි...

Sanda Bondawee

Ajith Perera

Sindu

සඳ බොඳවී යන විටදී හැඬුවා ආකාසේ ඔබ සිහි වී කඳුලු රැඳී තිබුණා මගෙ දෑසේ පසු තැවෙනා...

Sanda Bonda Wee Yana Witadi

Ajith Perera

Sindu

සඳ බොදවී යන විටදී හැඩුවා ආකාසේ ඔබ සිහිවී කඳුලු රැදී තිබුනා මගෙ දෑසේ පසු තැවෙනා ස...

Parissamata Thiyagaththa Mey Hitha

Ajith Perera

Sindu

පරිස්සමට තියා ගත්තු මේ හිත ලඟ ඉඳලා ඔබ තියා ගියපු දුක තනියම ඉකිබිද බිද හැඩුවා රෑ...

Oya Dethol Matha (Prathama Haduwa)

Ajith Perera

Sindu

ඔය දෙතොල් මත තබා දෙන්නද ප්‍රථම හාදුව ප්‍රථම හාදුව ප්‍රථම හාදුව කියනු දෑත මත දිව්...

View all songs by Ajith Perera →

Similar Songs