Skip to content

Lyrics

සිංහල
සඳ බොඳවී යන විටදී හැඬුවා ආකාසේ ඔබ සිහි වී කඳුලු රැඳී තිබුණා මගෙ දෑසේ පසු තැවෙනා සිත මාගේ වාවන්නද කෙලෙසේ (ආත්මයෙන් ආත්මයේ ඔබේ ලඟින් රැඳෙන්නෙමි රකිමි ආදරෙන් මාගෙ පණ වගේ පැතුමන් පතන්නෙමි... ) සඳ බොඳවී යන විටදී.... (සාගරේ තරම් කියූ විශාල වු ආදරේ බිඳුනේ මා ඔබේ සිතේ හැඟුම් ගැන ලඳේ හඳුනා නොගත් නිසා... ) සඳ බොඳවී යන විටදී....

More by Ajith Perera

Wetena Kadulu Pisalannata Hisa Athaga Sanasannata

Ajith Perera

Sindu

වැටෙන කදුළු .... පිසලන්නට .... හිස අතගා .... සනසන්නට .... උන්නු එකම ලෙන්ගතු හිත...

Tharaha Wela Oyath Ekka

Ajith Perera

Sindu

තරහ වෙලා ඔයත් එක්ක මං කොහොමද ඉන්නේ හැම තිස්සෙම හිත හදන්න ඔයයි ලඟින් ඉන්නෙ මිහිරි...

Thawath Adare

Ajith Perera

Sindu

තවත් ආදරේ වැඩිවෙයි දුරට ගියාම සිහිවෙනවා තුරුලේ ගෙවූ සැදෑව මැවී පෙනෙනවා මතකය මැදි...

Sanda Bonda Wee Yana Witadi

Ajith Perera

Sindu

සඳ බොදවී යන විටදී හැඩුවා ආකාසේ ඔබ සිහිවී කඳුලු රැදී තිබුනා මගෙ දෑසේ පසු තැවෙනා ස...

Parissamata Thiyagaththa Mey Hitha

Ajith Perera

Sindu

පරිස්සමට තියා ගත්තු මේ හිත ලඟ ඉඳලා ඔබ තියා ගියපු දුක තනියම ඉකිබිද බිද හැඩුවා රෑ...

Oya Dethol Matha (Prathama Haduwa)

Ajith Perera

Sindu

ඔය දෙතොල් මත තබා දෙන්නද ප්‍රථම හාදුව ප්‍රථම හාදුව ප්‍රථම හාදුව කියනු දෑත මත දිව්...

View all songs by Ajith Perera →

Similar Songs