Skip to content

Lyrics

සිංහල
පරිස්සමට තියා ගත්තු මේ හිත ලඟ ඉඳලා ඔබ තියා ගියපු දුක තනියම ඉකිබිද බිද හැඩුවා රෑ සීත යාමේ මේ හිත යට හීන ගෙනත් තියලා ඔබ යන්න ගියා එක දවසක මේ හිතටත් නොකියා නෙතු තෙමී ගියා ඔබ මතකෙට යන එන හැම වාරේ මේ විශ්වයේ සැරි සරන්න ඔබමයි මට ඔිනේ ඔබ නැතිදා හිත විමසයි නෙතු ඉගිලෙන යාමේ සසරෙ පුරා පැතූ හීනය අද මා ලඟ නැනේ මියැදෙන්න හිතයි ඔබ නොඑනා බව ලොවටත් කියලා ඒ උනත් දුකයි එහෙම උනොත් ඔබ නොලැබෙයි කියලා ඉකිබිදිනා මගෙ හීනේ ඔබ හිදීවි සැමදා හමුවෙන්න ඉතින් ඉද හිටවත් ඔබ මගේය කියලා පරිස්සමට තියා ගත්තු ....

More by Ajith Perera

Wetena Kadulu Pisalannata Hisa Athaga Sanasannata

Ajith Perera

Sindu

වැටෙන කදුළු .... පිසලන්නට .... හිස අතගා .... සනසන්නට .... උන්නු එකම ලෙන්ගතු හිත...

Tharaha Wela Oyath Ekka

Ajith Perera

Sindu

තරහ වෙලා ඔයත් එක්ක මං කොහොමද ඉන්නේ හැම තිස්සෙම හිත හදන්න ඔයයි ලඟින් ඉන්නෙ මිහිරි...

Thawath Adare

Ajith Perera

Sindu

තවත් ආදරේ වැඩිවෙයි දුරට ගියාම සිහිවෙනවා තුරුලේ ගෙවූ සැදෑව මැවී පෙනෙනවා මතකය මැදි...

Sanda Bondawee

Ajith Perera

Sindu

සඳ බොඳවී යන විටදී හැඬුවා ආකාසේ ඔබ සිහි වී කඳුලු රැඳී තිබුණා මගෙ දෑසේ පසු තැවෙනා...

Sanda Bonda Wee Yana Witadi

Ajith Perera

Sindu

සඳ බොදවී යන විටදී හැඩුවා ආකාසේ ඔබ සිහිවී කඳුලු රැදී තිබුනා මගෙ දෑසේ පසු තැවෙනා ස...

Oya Dethol Matha (Prathama Haduwa)

Ajith Perera

Sindu

ඔය දෙතොල් මත තබා දෙන්නද ප්‍රථම හාදුව ප්‍රථම හාදුව ප්‍රථම හාදුව කියනු දෑත මත දිව්...

View all songs by Ajith Perera →

Similar Songs