Skip to content

Lyrics

සිංහල
ආදරේට වාසනාව නෑ මගේ ලොවේ වේදනාව දෑස පෑරුවා සැරින් සැරේ සුසුමේ කඳුලේ රන්දා බන්දා (ආදරේ කරන්න ඕනැදෝ).. (පැතුවාට දෙඩුවාට දෙවියන්ට කීවාට නොලැබෙයි හදේ ආදරේ).. ප්‍රේම සංසාරයේ මාගෙ පැතුමක් තියේ (කාගාවදෝ ආදරේ).. ආදරේට වාසනාව .... (රළහාම හැපුනාට සිඳු ගාව මොර දී දියවැල් නොවෙයි ආදරේ).. පින්නෙ අරුණෝදයේ පිපුණු කුසුමක් වගේ (කා ගාවදෝ ආදරේ).. ආදරේට වාසනාව ....

More by Ajith Perera

Wetena Kadulu Pisalannata Hisa Athaga Sanasannata

Ajith Perera

Sindu

වැටෙන කදුළු .... පිසලන්නට .... හිස අතගා .... සනසන්නට .... උන්නු එකම ලෙන්ගතු හිත...

Tharaha Wela Oyath Ekka

Ajith Perera

Sindu

තරහ වෙලා ඔයත් එක්ක මං කොහොමද ඉන්නේ හැම තිස්සෙම හිත හදන්න ඔයයි ලඟින් ඉන්නෙ මිහිරි...

Thawath Adare

Ajith Perera

Sindu

තවත් ආදරේ වැඩිවෙයි දුරට ගියාම සිහිවෙනවා තුරුලේ ගෙවූ සැදෑව මැවී පෙනෙනවා මතකය මැදි...

Sanda Bondawee

Ajith Perera

Sindu

සඳ බොඳවී යන විටදී හැඬුවා ආකාසේ ඔබ සිහි වී කඳුලු රැඳී තිබුණා මගෙ දෑසේ පසු තැවෙනා...

Sanda Bonda Wee Yana Witadi

Ajith Perera

Sindu

සඳ බොදවී යන විටදී හැඩුවා ආකාසේ ඔබ සිහිවී කඳුලු රැදී තිබුනා මගෙ දෑසේ පසු තැවෙනා ස...

Parissamata Thiyagaththa Mey Hitha

Ajith Perera

Sindu

පරිස්සමට තියා ගත්තු මේ හිත ලඟ ඉඳලා ඔබ තියා ගියපු දුක තනියම ඉකිබිද බිද හැඩුවා රෑ...

View all songs by Ajith Perera →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...