Skip to content

Lyrics

සිංහල
පාසැල් බිමේ හමුවූ සුර කුමරියේ සිප් සතර සේ ඉඩදෙන් මට ඔබ ළයේ සරසවි බිමේ මතුදා හමුවන දිනේ නෙත් ඔය ලෙසේ නාරින් මට මග පියේ සටහන් පොතක් තුල සැඟවී හොරෙන් මට ඉන්න ආසයි ඔබෙ ලය ලඟින් සුදු මුදු ගවුමේ ඉඟ වට රැලි සේ දැවටෙන්න ආසයි ඔය බඳ වටින් පාසල් බිමේ.... පැනයන් රැසක් ලඟ පිළිතුරු ලෙසින් පිට වෙන්න ආසයි ඔබේ මුව තුලින් රතැඟිලි අතරේ තෙලි තුඩ විලසේ සිප ගන්න ආසයි ඔය මුදු ලවන් පාසල් බිමේ....

More by Ajith Muthukumarana

View all songs by Ajith Muthukumarana →

Similar Songs