Skip to content

Lyrics

සිංහල
ඔයාගේ ඇස් දෙකෙන් ගලන කඳුළු ගංගා මට සමාවෙන්න ආදර මගේ නංගා සුදු අතිරිලි මත රතු මල් සඟවා මංගල රැය ගෙවන්න ඔහු නොරිදා...... ඔයාගේ ඇස් දෙකෙන් ගලන කඳුළු ගංගා මට සමාවෙන්න ආදර මගේ නංගා........ හිතකින් නොවේ වරදේ බැඳුනේ වරද මා අතේ මාගේ මිතුරේ සඳ තාරකා පවා හැඬවූ දිනේ කළ පව් සිහිවේ සබඳේ........ ඔයාගේ ඇස්........ දඟකාරියේ හැඩකාරියේ සමුදුන්නේ මෙලෙස රහසේ රතු රෝස මල් කැකුළු සිත ගාව සිරකාරි ඔහු තුරුලේ සැනසෙන්න සුව සේ........ ඔයාගේ ඇස්........

More by Ajith Muthukumarana

View all songs by Ajith Muthukumarana →

Similar Songs