Skip to content

Lyrics

සිංහල
ඔයා කොහේද ඉන්නේ හිතාගන්න බෑනේ (මහ රෑ තිස්සේ ඔයා සිහිවෙන්නේ...... ) ඔයා කොහේද ඉන්නේ හිතාගන්න බෑනේ...... (කාටවත් එහෙම හිත දුන්නාද ආදරෙන් ළං වෙලා උන්නාද...... ) මතක තිස්සේම මට වද දේවි (ඔබම ආයේ මතකෙට වඩී..... ) (ළං වෙලා උන්නු හැටි මතකද ළං වුණේ වෙන් වෙලා යන්නද...... ) දවස තිස්සේම මට දුක දේවි (කඳුළු ආයේ දෙනෙතට වඩී...... ) ඔයා කොහේද......

More by Ajith Muthukumarana

View all songs by Ajith Muthukumarana →

Similar Songs