Skip to content

Lyrics

සිංහල
මට පේන හීන පියවි ඇසට ලං වෙන්නේ කවදාදෝ සඳ ගාව ආදරේ කරන දවසක් එවිදෝ මේ දෑස දිහා බලලා තේරුම් ගන්නකෝ ඔය ඈස් අගින් ගලනා සිනහා දෙන්නකෝ ඔය ඈස් අගින් ගලනා සිනහා දෙන්නකෝ බිඳුවක් හිතන්න ආදරේ මේ තරම් මා හද පුරවා ගන්නේ ඔබටම දෙන්නමයි මං පරිස්සමින් රැකගත් ආදරේ පිවිතුරුයි ඔබට විතරයි මා ආදරේ ඔබට විතරයි මා ආදරේ ලැබුනොත් විඳින්න ආදරේ ඔය සිතින් අහස සරසා ලන්නම් තුරුවැල් විසිරමින් ඔය පුංචි හිතේ සෙනෙහින් ජීවිතේ මං දකිමි ඔබට විතරයි මා ආදරේ ඔබට විතරයි මා ආදරේ මට පේන හීන .../

More by Ajith Muthukumarana

View all songs by Ajith Muthukumarana →

Similar Songs