Skip to content

Lyrics

සිංහල
ජිවිතයේ ආපස්සට යන්නට අසයි හිමිහිට ඔයත් එක්ක තනිවුණ ඒ සුන්දර තැන හමුවන හින්දා අද මං මෙච්චර හැඩුවට හීනාවුනා ඇති තරමට ඉස්සර නම් ඔයා මගේම හින්දා ඉස්සර නම් ඔයා මගේම හින්දා.... පින්න වැටෙන හිමිදිරියේ එනකන් මං මග බලන් හිටියා මතකද ඔයාගේ මුණ බලන්නට හැම දින මතක් වෙද්දී කදුළු බිංදු බෝවුනාට ඒ මැද්දෙන් ඔයාව මට පෙනෙනා ඇස් පුරාම කදුළු බිංදු උනනා.... ජිවිතයේ ආපස්සට .../ දෑත පතා මම ඉන්නේ හිමිවෙයි මේ සංසාරේ හෙව්වා හැම තැන ඔයාව අයේ දකින්නට මතු දින ඔබ නාවට මගේ ලොවට තරහක් නැහැ හිතේ කොනක ඔබ සතුටින් හිදින්න දුක නැතිව මතු බවයේ මගේ වෙන්න පතලා .... ජිවිතයේ ආපස්සට .../

More by Ajith Muthukumarana

View all songs by Ajith Muthukumarana →

Similar Songs