Skip to content

Lyrics

සිංහල
දේදුනු රන් පැහැය මගෙ හිත පිරී තිබෙන්නේ Artist: Abeywardhana Balasooriya, Thyaga N EdwardGenre: Duets, Old PopsPosted by: Harsha JayamanneLyrics: Ajantha RanasingheMusic: Sarath DasanayakaCut & Paste TransposeRa Pal Rakina - Abeywardena Balasuriya රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ මාසේ පෝය දා ‍වාගෙයි ගම්මානේ එගොඩහ ගොඩේ ඉස්මත්තෙදි දුටුවාට ඇළ කණ්ඩියේ ඉදගෙන අත වැනුවාට මගෙ හිතු මනාපෙට මං බහ දුන්නාට නාඩන් මස්සිනේ පෙර පින් නැතුවාට හැදුවේ ගෙපැල මට තනියෙන් හිදින්නද බාලේ ඉදන් බැදි ආලේ බිදින්නද රෑ තුන්යමේ මේ හැටි දුක් ගෙවන්නද සිහිනෙන් මිසක හැබැහින් එක් නොවන්නද නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි කුරහන් කපන දා මා සිහිකරන්නයි

More by Abeywardhana Balasooriya

View all songs by Abeywardhana Balasooriya →

Similar Songs