Skip to content

Lyrics

සිංහල
ගංඟා එන්නකෝ ගංඟා... මං බලාන ඉන්නේ ඔබ එනතුරු ගංඟා... දිරෑ ඉපල් අත් දඬු ඔසවාගෙන නියඟෙන් දා ගිය සිරුර වාරු කර බලා සිටිද්දී මා... අහක බලාගෙන ගලා ගියා ඔබ නෑ නේද ඉතින් යලි අහක බලන් යන්නේ... ගංඟා එන්නකෝ ගංඟා... පිපුරුණු දෙතොලින් අහස බලාගෙන දිය පොද රහිතව අකාලට මහළුව හඬා වැටෙද්දී මා... පෙනෙන ඉසව්වෙන් මූදු ගියා ඔබ නෑ නේද ඉතින් යලි අහක බලන් යන්නේ... ගංඟා එන්නකෝ ගංඟා...

More by Abewardana Balasuriya

Thotille Li Waten

Abewardana Balasuriya

Sindu

තොටිල්ලෙ ලී වැටෙන් එහා තව වැටවල් ගොඩක් ඇති තොට්ල්ලෙ ලී පනින පුතා ඒ වැටවල් බිඳිනු...

Weli Bath Iwwa

Abewardana Balasuriya

Sindu

වැලි බත් ඉව්වා මතකයි අපි දෙන්නා ඔංචිලි පැද්දා මතකයි අපි දෙන්නා මෙතුවක් එක් වී වැ...

Vihangaka Wu Oba

Abewardana Balasuriya

Sindu

විහගකු වූ ඔබ මාවෙත අවුදින් අත්තටු සිද ගත්තා.. එනමුදු අද දින නව අත්තටු ලැබ රිසි ස...

Tharaha Wela Imu Api

Abewardana Balasuriya

Sindu

තරහ වෙලා ඉමු අපි දෙන්නා කීවෙමු ඊයේ අපි දෙන්නා ඒ මොහොතේ සිට ගෙවු හැම මොහොතේ ඒ අමන...

Sihiwatanaya Se Kumak Liyannada

Abewardana Balasuriya

Sindu

සිහිවටනය සේ කුමක් ලියන්නද ඔබේ සුවද රැදී සමරු පොතේ සිතිවිලි සහසින් සිතක උපන්නත් ක...

Sathapum Dahasak

Abewardana Balasuriya

Sindu

සැතපුම් දහසක් ඈත රටක ඔබ සිටියත් මම ඉන් එහා රටේ ඔබෙ හඩ නෑසෙන රුව නොදකින මම ඔබෙ සු...

View all songs by Abewardana Balasuriya →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...