Skip to content

Lyrics

සිංහල
වැලි බත් ඉව්වා මතකයි අපි දෙන්නා ඔංචිලි පැද්දා මතකයි අපි දෙන්නා මෙතුවක් එක් වී වැඩුණත් අපි දෙන්නා අද හිනැහෙන්නේ කොයි ලෙස දෝ මන්දා තනිමංසල මට ඔබ මුණ ගැසෙනු නොවේ තනිපංගලමේ ගෙන් වෙට යන්ට නොදේ වපරැස් බැල්මට පිවිතුරු ලෝකය නොපෙනේ අවිහිංසක මුදු සිතුවිලි මල් පරවේ ඔබ ඉන්නා තැන තුඟු මහා පවුරු බැඳේ තහනම් දේශය ඔබ සැරිසරන ලොවේ මිනිසුන් වූ අප යළි පොඩි දරු දෙපළ නොවේ ඔබ මා තනි වන දවසක් නැවත නො ඒ වැලි බත් ඉව්වා....

More by Abewardana Balasuriya

Thotille Li Waten

Abewardana Balasuriya

Sindu

තොටිල්ලෙ ලී වැටෙන් එහා තව වැටවල් ගොඩක් ඇති තොට්ල්ලෙ ලී පනින පුතා ඒ වැටවල් බිඳිනු...

Vihangaka Wu Oba

Abewardana Balasuriya

Sindu

විහගකු වූ ඔබ මාවෙත අවුදින් අත්තටු සිද ගත්තා.. එනමුදු අද දින නව අත්තටු ලැබ රිසි ස...

Tharaha Wela Imu Api

Abewardana Balasuriya

Sindu

තරහ වෙලා ඉමු අපි දෙන්නා කීවෙමු ඊයේ අපි දෙන්නා ඒ මොහොතේ සිට ගෙවු හැම මොහොතේ ඒ අමන...

Sihiwatanaya Se Kumak Liyannada

Abewardana Balasuriya

Sindu

සිහිවටනය සේ කුමක් ලියන්නද ඔබේ සුවද රැදී සමරු පොතේ සිතිවිලි සහසින් සිතක උපන්නත් ක...

Sathapum Dahasak

Abewardana Balasuriya

Sindu

සැතපුම් දහසක් ඈත රටක ඔබ සිටියත් මම ඉන් එහා රටේ ඔබෙ හඩ නෑසෙන රුව නොදකින මම ඔබෙ සු...

Sarasili Gokkola

Abewardana Balasuriya

Sindu

(සැරසිලි ගොක්කොළ පෝරුව අයිනේ පයට හැපී පුන්කලස බිඳීලා පණිවිඩයක් ඇවිදින් මඟුල් දා...

View all songs by Abewardana Balasuriya →

Similar Songs