Skip to content

Lyrics

සිංහල
විහගකු වූ ඔබ මාවෙත අවුදින් අත්තටු සිද ගත්තා.. එනමුදු අද දින නව අත්තටු ලැබ රිසි සේ පියබනවා... මට උණුසුම දෙනවා... සිටු සැප බුදිමින් පාවී ගිය ඔබ වැටුනේ අහසින් මේ මහා පොලවට දුක මිහිරි කියලා.. හිනා වුනේ ඔබ ගන නිල් අඳුරේ රන් එලි වැටවිලා ... රන් එලි වැටවිලා ... විහගකු වූ ඔබ මාවෙත අවුදින්../ කණාමැදිරින් එලි ගෙන එහේ මෙහේ යන රෑ ගොම්මන ඉඳි කඩුල්ල පැන එන මගේ දාහය නිවලා... සුසුදු හීනා අතු රනු මැන සසරේ තනිකම මග හැරදා... තනිකම මග හැරදා... විහගකු වූ ඔබ මාවෙත අවුදින්../

More by Abewardana Balasuriya

Thotille Li Waten

Abewardana Balasuriya

Sindu

තොටිල්ලෙ ලී වැටෙන් එහා තව වැටවල් ගොඩක් ඇති තොට්ල්ලෙ ලී පනින පුතා ඒ වැටවල් බිඳිනු...

Weli Bath Iwwa

Abewardana Balasuriya

Sindu

වැලි බත් ඉව්වා මතකයි අපි දෙන්නා ඔංචිලි පැද්දා මතකයි අපි දෙන්නා මෙතුවක් එක් වී වැ...

Tharaha Wela Imu Api

Abewardana Balasuriya

Sindu

තරහ වෙලා ඉමු අපි දෙන්නා කීවෙමු ඊයේ අපි දෙන්නා ඒ මොහොතේ සිට ගෙවු හැම මොහොතේ ඒ අමන...

Sihiwatanaya Se Kumak Liyannada

Abewardana Balasuriya

Sindu

සිහිවටනය සේ කුමක් ලියන්නද ඔබේ සුවද රැදී සමරු පොතේ සිතිවිලි සහසින් සිතක උපන්නත් ක...

Sathapum Dahasak

Abewardana Balasuriya

Sindu

සැතපුම් දහසක් ඈත රටක ඔබ සිටියත් මම ඉන් එහා රටේ ඔබෙ හඩ නෑසෙන රුව නොදකින මම ඔබෙ සු...

Sarasili Gokkola

Abewardana Balasuriya

Sindu

(සැරසිලි ගොක්කොළ පෝරුව අයිනේ පයට හැපී පුන්කලස බිඳීලා පණිවිඩයක් ඇවිදින් මඟුල් දා...

View all songs by Abewardana Balasuriya →

Similar Songs